පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල යළි ඉහළට - ඒ අනුව මිල වැඩි වන්නේ මෙහෙමයි..

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jul 12, 2022 09:36 AM GMT
Report

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල නැවතත් ඉහළ දමයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියේ ඒ අනුව පාන් ගෙඩියක මිල රු 20කින් හා සෙසු බේකරි නිෂ්පාදනවල මිල රු 10කින් ඉහළ දමන බවයි.

ඒ අනුව 450g ක පාන් ගෙඩියක නව මිල රු.190ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join