පාන් මිලත් අඩු වෙයි ද?.. ඒ සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ සංගමය කියන දේ.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 04, 2023 04:12 AM GMT
krishani

krishani

in ආහාර
Report

ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන බවත් මෙම තත්ත්වය හමුවේ තම සංගමය ඉදිරියේ දී රැස්වී තීරණයක් ගන්නා බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join