පාන් මිල ගැන නැවතත් බේකරි හිමියන්ගේ සංගමය කියන දේ.
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Food Crisis
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
තිරිඟු පිටි සමාගම් විසින් පසුගිය දා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟ ග්‍රෑම් 450ක් බරැති පාන් ගොඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ කටයුතු කළේ ය.
කෙසේවෙතත් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් පාන් මිල තවදුරටත් අඩු කළ හැකි බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.  |