පාන් ගෙඩියක නිසි බර නැති වුනොත් වෙන්නේ මේ දෙයයි..

Sri Lanka Food Crisis Nalin Fernando
By krishani Mar 10, 2023 08:30 AM GMT
Report

මේ වන විට තිරිඟු පිටි මිළ ගණන් අවම වීම හේතුවෙන් පාන් මිල අඩු කර ඇත.

එහිදී පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පිළිබදව පරීක්ෂා කිරීමට ඒ පිළිබදව වගකීම භාර ආයතනය වන කිරුම් මිණුම් ආයතනය හරහා ඉදිරියේ දී අවශ්‍ය නෛතික කටයුතු සිදු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්වුණ අතර එහිදී අමාත්‍යවරයා විසින් මේ බව පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.