පාන් ගෙඩියක මිල යලිත් ඉහළට - බේකරි නිෂ්පාදන වලත් මිල ඉහළට

By Sewvandhi May 19, 2022 09:05 AM GMT
Report

පාන් රාත්තලක මිල යළිත් ඉහළ දමා තිබේ. ඒ තිරිඟු පිටි මිල ඉහළයෑම හේතුවෙනි.

ඒ අනුව පාන් රාත්තලක (ග්‍රෑම් 450) මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ දමා ඇත.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට එම මිල සංශෝධනය ක්‍රියාත්මක වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now