විනාඩි 5න් බ්‍රෙඩ් නගට්ස් හදාගන්න හැටි.
Sri lanka Food Recipes
By Wayomi
පාන් වලින් විනාඩි 5න් හදාගන්න පුළුවන් රස ස්නැක් රෙසිපි එකක් කියලා දෙන්නයි මේ හදන්නේ
අවශ්‍ය ද්‍රව්‍ය
?කොටුවට කපාගත් පාන්කෑලි කෝප්ප 1
? බිත්තර 2
? කිරි මේස හැඳි 2
? ලුණු හා ගම්මිරිස්කුඩු
? චොප්කරගත් පාස්ලි කොළ ටිකක්
සාදාගන්න ආකාරය
? බිත්තර, කිරි මිශ්‍ර කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
? ඊළඟට පාස්ලි ටික දාලා කළවම් කරලා පාන් ටික දාලා පොඟවගන්න.
? හැමපැත්තම තැවරෙන සේ පාන් ටික හොඳට කළවම් කරගන්න.
? පෑන් එකකට බටර් ටිකක් දාලා රත්වෙනකොට පාන් ටික දාලා කළවම් කරමින් හොඳට බැද ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |