බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමට රැජිණ දුන්න ප්‍රතිචාරය..

By krishani Sep 07, 2022 02:41 AM GMT
Report

බ්‍රිතානයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීම දෙවන එලිසබෙත් මහ රැජිණ පිළිගෙන තිබෙන අතර ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ දී රැජිණ හමුවෙමින් මෙලෙස බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම භාරදී ඇත.

එමෙන්ම තේරී පත්වූ නව අග්‍රාමාත්‍යවරිය වන ලීසා ට්‍රස් ඊයේ(06) මහරැජිණ හමුවු අතර එහිදී රැජිණ විසින් නව රජයක් පිහිටුවන ලෙස ඇයට දන්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join