සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් ලංකා බැංකුවෙන් අලුත් වැඩක් මෙන්න..

Central Bank of Sri Lanka Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Jul 04, 2024 04:10 PM GMT
Report

දේශීය ආර්ථිකය වර්ධනය කිරීම සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකා බැංකුව විසින් අන්වේල් ද ඩීරම් 2024 නමින් වැඩසටහන් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ලංකාව පුරා විසිරි සිටින තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට සහයෝගය ලබාදීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.

පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..

පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..


අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

මෙරට තරුණ තරුණියන් වෙනුවන් සිය බැංකුව නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බවයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකරු ආර්.එම්.එන්. ජීවන්ත මහතා ප්‍රකාශ කළේ.

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).