සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්..!
Sri Lanka
protest
Social Media
economic crisis
Human resource
By Sewvandhi
සමාජ මාධ්‍ය වසා දැමීමක් කිසිඳු තත්ත්වයක් යටතේ අනුමත කළ නොහැකි බවත්, එය ජනතාව උසිගැන්වීමක් නොවන නිසාත්, ජනතාව තම නීත්‍යානුකූල අයිතිය ප්‍රකාශ කරන නිසා බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ප්‍රකාශ කළාය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කර ඇත.
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඒ බව තහවුරු කළේය.
සෙනසුරාදා (2) සවස 6 සිට සඳුදා (4) පෙරවරු 6 දක්වා රටපුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |