ඔබත් සුදු වෙන්න ආසද? එහෙනම් කවදාවත් මේ වැරැද්ද කරන්න එපා.
හැමෝම නිරන්තරයෙන්ම තමන්ගේ රූපය ගැන වද වෙනවා.ඉතින් ඒ නිසාම තමයි ඔබ මොන දේ කරලා හරි සුදු වෙන්න දඟලන්නේ. ඉක්මනින්ම සුදු වෙන්න බ්ලීචින් තියෙන ක්‍රීම් එකක් පාවිච්චි කරයි. එක්කෝ ඉන්ජෙක්ෂන් ගහගන්නවා.
අපි වෙළඳපොලෙන් ගන්න ක්‍රීම් වල ප්‍රමිතිය ගැන දන්නේ නැහැනේ. හැබැයි සම කෘතිමව සුදුවෙන එක ගැන පොඩි දැනුමක් හරි තියෙන්නම ඕනේ.
ඔබ දන්නවනේ,
?මෙලනින් තමයි අපේ සමෙහි පාට තීරණය කරන්නේ. මෙලනින් මඟින් සමේ පිළිකා මඟහරිනවා වගේම ගොඩක් ලෙඩරෝග වලින් අපිව ආවරණය කරනවා.
? මේ බ්ලීචින් වලින් කරන්නේ මෙලනින් සාන්ද්‍රණය අඩු කරන එක. එතකොට සමෙහි පාට ගොඩක් වැඩි වෙනවා.
? බ්ලීචින් හදන්න රසදිය හයිඩ්රොක්විනන්, ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ් සහ විවිධ අම්ල වර්ග වගේ ගොඩක් රසායනික ද්‍රව්‍ය ගන්නවා. හැබැයි මේවා අපේ ශරීරයට ගොඩක් විෂයි.
? සමහර බ්ලීචින් ක්‍රීම් වල මෙම රසායනික සංයෝග වැඩිපුර තියෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක වකුගඩු අක්‍රියවීම වගේම අක්මාවට හානිවෙන්න පුළුවන්.
? ඔබ මව්කිරි දෙන අම්මා කෙනෙක් නම් මේ බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරන්නම කොහෙත්ම සුදුසු නැහැ. මොකද දරුවාගේ සෞඛ්‍යටද දැඩි ලෙස බලපාන්න පුළුවන්.
? ඒ නිසා සුදු වෙන්නම ඕන නම් ස්වභාවික දේවල් පමණක් භාවිතා කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |