අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි බිම්පුත් මූල්‍ය සමාගමේ බලපත්‍රය අහෝසි කෙරේ..!

Central Bank of Sri Lanka Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By Sewvandhi Sep 01, 2023 09:12 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කර තිබේ.

ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.

2023.09.01 එනම් අද සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවයි, නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ.