ඇමති කරපු අමුතු විහිලුව... කිව්වා කළා.. පාර්ලිමේන්තුවම හෙල්ලුණු කෑම බිල.. (PHOTOS)
Parliament of Sri Lanka
Bimal Rathnayake
Parliament Election 2024
By Sithumini
පාරිලිමේන්තුවේ ආහාර මිල ගණන් වැඩි කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.
ඒ අනුව බොහෝ දෙනාගේ අවදානයට ලක්වුණු කරුණ නම් පාරිලිමේන්තුවේ මිල ගණන තෙගුණයකින් පමණ ඉහල යාමයි.
විශේෂයෙන් පසුගිය ආණ්ඩු පක්ෂයට එල්ල වූ ප්‍රබලම චෝදනාවක් කැන්ටිමේ ආහාර කෑම සම්බන්දයෙන්.
කොහොම වුණත් ඒ අනුව බව එම මිල ගණන් සම්බන්ධයෙන් අද කෑම බිලක් එක්ක ඇමති බිමල් පළ කළ සටහනක් වෙත බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබුණා.
කිව්වා කලා ලෙස සටහන් වූ ඊට සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා.
![Gallery](https://cdn.ibcstack.com/article/82bdccc7-0290-447d-8543-baf73d43336e/25-67a3a32b4a978.webp)