ලොවම මවිත කළ ක්‍රිකට් පිටියේ අද්භූත දැවීයාම - එම අවස්ථාව මෙන්න..(VIDEO)

Cricket Sri Lanka
By Sithumi Dec 15, 2022 01:51 PM GMT
Report

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ අමුතු සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ Brisbane Heat සහ Melbourne Renegades අතර පැවති තරගයේදීය.

එහිදී Melbourne කණ්ඩායමේ නායක Nic Maddinson හිට් විකට් අවස්ථාවකට මුහුණදුන්නේය. කෙසේ වෙතත් පුනාරූපනයෙන් පෙනී ගියේ බේල්ස් ඉවත් වුවද පන්දුව හෝ Nic Maddinson කඩුල්ලේ නොගැටෙන බවය. කෙසේ වෙතත් අනතුරුව ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම්කිරීමට තෙවැනි විණිසුරුවරයා තීරණය කළේය.

එම අවස්ථාව පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now