භානුක රාජපක්ෂත් ඇමෙරිකාවට.

Angelo Mathews Cricket Sri Lanka Cricket Sri Lanka Bhanuka Rajapaksa
By Wayomi Nov 14, 2023 06:40 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අමෙරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ගිවිසුම් ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස්ටද අමෙරිකන් ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ආරාධනයක් ලැබී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම පාකිස්ථානු වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් අමීර් ඇතුලු ක්‍රීඩකයින් රැසක්ද මෙම තරගාවලිය සඳහා ගිවිසුම් ගතව ඇත.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කළ ආන්දෝලනාත්මක ලිපියක් එළියට.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කළ ආන්දෝලනාත්මක ලිපියක් එළියට.


ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට.

ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට.