ඇල්ගී කෑවම මොකද් වෙන්නේ..? හිටපු ජනපති රනිල් ඇල්ගී කෑවේ ඇයි...රහස මෙන්න..

Ranil Wickremesinghe Wickremesinghe Ranil
By Sithumini Oct 24, 2024 10:32 AM GMT
Report


මේ දිනවල බොහෝ දෙනා අතර සමාජ මාධ්‍ය තුළ පවා කතා බහට ලක්වන කාරණයක් විදියට ඇල්ගී ආහාරයට ගැනීම හදුන්වන්න පුලුවන්.

මේකට හේතුව වෙන්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ නිල නිවසේ තිබූ ඇල්ගී ඔහු ආහාරයට ගත් බවට වන පුවත.

මේ නිසා මෙම ඇල්ගිවලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා බොහෝ දෙනා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඇල්ගී කියන්නේ සුවිශේෂි ජීවින් කොට්ඨාසයක්.

ඇල්ගීවල ප්‍රෝටීන් මේද අම්ල වැනි දේ අන්තර්ගතයි. එමෙන්ම විටමින් වර්ගත් බොහෝමයක් මෙහි අන්තර්ගතවෙලා තියෙනවා.

එමෙන්ම අපගේ ශරීරයට භාහිර වශයෙන් අනිවාර්‍යෙන්ම සැපයිය යුතු ෆැටි ඇසිඩ් වර්ග කිහිපයක්ම ඇල්ගීවල අන්තරගතවෙලා තියෙනවා.

එසේනම් දෑන් අපි බලමු මේ ඇල්ගී ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා.

එමෙන්ම  omega 3 කියලා කියන්නේ ඉතාම හොද ෆැටි ඇසිඩ් වර්ගයක්.  මෙම ඇල්ගීවල omega 3 අන්තර්ගතයිං

කොලොස්ට්‍රෝල් , අක්මාවේ තෙල් තැම්පත් වීමේ රෝගය අවම කිරීමට ඉතාම වැදගත් වෙන දෙයක් ලෙස ඇල්ගී හදුන්වන්න පුලුවන්.

හම ලස්සන කරගැනීමේ හැකියාවක් හම නිරෝගි කර ගැනීමේ හැකියාවත් ඇල්ගී භාවිත කිරීමෙන් ලැබෙනවා

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%