ශ්‍රි පාදස්ථානාධිපති හිමිගෙන් දැඩි තීරණයක් ..!

Sri Lanka Sri Lanka Electricity Prices
By Sewvandhi Oct 24, 2023 03:18 PM GMT
Report

ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසන්නේ, ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බවයි.

එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ශ්‍රි පාදස්ථානාධිපති හිමි මේ බව පැවසීය.

එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමි පැවසුවේ.

මේ අතර, විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසකදී ඊයේ රාත්‍රියේ විරෝධතා පැවැත්වුණි.