පොහොට්ටුවේ මහා මොළකරු වූ මොළ 7ක් තියෙන බැසිල් හෙළි කළ ඇත්ත. (VIDEO)

Basil Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna
By Wayomi Dec 08, 2022 07:28 AM GMT
Report

මොන දේ වුණත් බැසිල් රාජපක්ෂගේ කටින් ඇත්ත එළියට පැන්න බවත්, කපුටා ජරාව කෑවත් ඇත්තක් කිවුව බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු කියා සිටියේ, මෙච්චර කාලයක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු, රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් කිරීම ගැන විවිධ හේතු ප්‍රකාශ කළද, දැන් පොහොට්ටුවේ මහා මොළකරු වූ මොළ 7ක් තියෙන බැසිල් රාජපක්ෂ ඇත්ත හෙළි කළ බවයි.

ඒ පිළිබඳ ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙලෙසින්, 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW