බැසිල්ට අගමැති ධුරය..?
Bandula Gunawardane
Basil Rajapaksa
Prime minister
Sri Lanka
By Sewvandhi
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (18) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යරයා මේ බව කියා සිටියේය.
ප්‍රශ්නය - විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තියෙනවා ද?
පිලිතුර - "ඒ වගේ දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ දී කිසිදු සාකච්ඡාවක් වුණේ නෑ. ස්ථිර වශයෙන්ම"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |