විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි - දැඩි රථ වාහන තදබදයක්
Sri Lanka Police
Colombo
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
ඉන්ධන ඉල්ලා සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ඔරුගොඩවත්ත හන්දිය - බේස්ලයින් පාරේ රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව යි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |