සුරාසැල් වසා දැමීම ගැන දැනුම්දීමක්..!

Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Feb 01, 2023 05:21 PM GMT
Report

75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් එළඹෙන පෙබරවාරි (04) දින දිවයින පුරා සියලු ම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අදාල තීරණය ගෙන ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now