ඔබටත් බැංකුවෙන් සහනයක්.. මෙන්න විස්තර...
Central Bank of Sri Lanka
The Bank of Ceylon
People's Bank
Sri Lanka Banks
By Sithumini
තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍ර ලාබී බැංකු මගින් ලබාගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව මෙම පොලී සහනාධාරයක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බව වාර්තා වනවා.
මහජනතාවට පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසාදීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ සදහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීතිබෙනවා.