බැංකු ගණුදෙනුකරුවන් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

Central Bank of Sri Lanka HDFC Bank The Bank of Ceylon People's Bank
By Aruna Jun 29, 2022 07:13 AM GMT
Report

බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි.

මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය.

මේ සම්බන්ධයෙන් එක් එක් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery