බැංකු විවෘත කරන දිනයන් ගැන දැනුම්දීමක්..

Sri Lanka Business Bank open
By Aruna Apr 11, 2022 01:39 AM GMT
Report

බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද (11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now