මැදි ආදායම්, ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණයට කැබිනට්ටුව ගත් විශේෂ තීරණය.. (VIDEO)
By krishani
මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
මෙරට ඒකපුද්ගල ආදායම දිනෙන් දින අඩු වීම හේතුවෙන් ලෝක සංවිධාන ආධාර ලබා දීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙලෙස වර්ගීකරණය පහත දැමීමට තීරණය කළ බව කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.
ඒ මහතා කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,