බන්දුල කියූ බොරුවක් ගැන ප්‍රභාලයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්...(VIDEO)
Bandula Gunawardane
Sri Lanka
Samagi Jana Balawegaya
Sri Lankan political crisis
By Sewvandhi
පාර්ලිමේන්තුවෙදී බන්දුල ගුණවර්ධන මහතා සිදු කල ප්‍රකාශයක් සම්බන්දයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජබර් රහුමාන් විශේෂ හෙලිදරවවක් සිදු කළා.එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ඇමති බන්දුල සිදු කල එම ප්‍රකාශය ගැන ඔවුන් පුදුම වන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙනුත් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එම ප්‍රකාශය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |