සිනහවෙන් රසිකයින් කුල්මත් කළ, බන්දු පවුලේ හුරතල් පැංචා.. සීයගෙයි මුනුපුරාගෙයි කෝලම් ටික බලන් ඉන්න ආසයි..(PHOTOS)
Gossip Today
Actors
Sri Lankan Actor
By krishani
9 months ago
බන්දු සමරසිංහ කීවහම ඇත්තටම නොදන්න කෙනෙක් නම් නැහැ.
ඔහු ඒ තරම් ශ්‍රි ලාංකික රසික හදවත් තුළ පැල් පදියම් වෙලා තියෙනවා කීවොත් මා නිවැරදි.
ප්‍රේක්ෂක මුවගට සිනහවෙන් ඒ කුල්මත් ආනන්දය ගෙනා ඔහු ඇත්තටම සිංහල චිත්‍රපට වංශ කතාවෙ බැබළෙන තරුවක්.
ඉතිම් ඔහුගේ පවුලට ආ අලුත් සාමාජිකයා එක්ක මේ ලඟදි දවසක පොටෝ ෂූට් එකක් කරලා තිබ්බා.
බලන්නකෝ ලස්සන කොහොමද කියලා..







