අමුද්‍රව්‍ය දෙකන් Chocolate Ice cream හදමුද?
By Wayomi
කන්න මුකුත් නැතුව කම්මැලිකමේද ඉන්නේ? එහෙනම් මෙන්න රස Banana Chocolate Ice cream රෙසිපි එකක්. හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
🍦 ඉදුණු කෙසෙල් ගෙඩි 3-4
🍦 කොකෝවා පව්ඩර් මේස හැඳි 2ක්
සාදාගන්න ආකාරය
🍦 කෙසෙල් ගෙඩි ලෙලි අයින් කරලා තරමක කෑලි කපාගන්න.
🍦 දැන් මේවා රැයක් ෆ්‍රීස් කරගන්න.
🍦 පසුවමේ ටික පොඩි කරලා කොකෝවා පව්ඩර් දාගන්න.
🍦 දැන් ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරලා ආයෙ පැය 2ක් ෆ්‍රීස් කරගන්න.
🍦 මේ වගේ දෙපාරක් කරලා ෆ්‍රීස් කරලා කෑමට ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |