මාර්ගයක් එකවරම වසා දමයි - මේ මාර්ගයේ ගමන් කරනවා ද කියලා බලන්න.
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By krishani
බලංගොඩ - හැටන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ඒ පින්නවල ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා බව සඳහන් වේ.