ඉදිරි දින කිහිපය තුළදී පාන් බනිස් මිලට සිදු වන දේ මෙනන්. - දැනෙන ගාණකින් අඩු වෙන්නේ මෙහෙමයි.

Sri lanka Food Recipes
By Wayomi Jul 24, 2024 03:46 AM GMT
Report

ඉදිරි දින කිහිපය තුළ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට උත්සාහ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසනවා.

තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙක සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.


ඒ අනුව බේකරි නිෂ්පානවල මිල ගණන් රුපියල් 10කින් අඩු කිරීමට අවධානය යොමුව ඇති අතර තිරිඟු පිටි මිළ අඩුකරහොත් අනීවරයෙන්ම බේකරි නිෂ්පාදන මිල අඩුකරන බව ඔහු අවධාරණය කරනවා.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.


ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පාරිභෝගික ජනතාවට දැනෙන මිලකින් බේකරි නිෂ්පාදන මිල අඩුකර යුතු බවයි.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.