දැඩි නොයෝග 3ක් මත අවලෝකිතේෂ්වරට ඇප.
Sri Lanka Police
Sri Lanka Magistrate Court
By Wayomi
හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන අවලෝකේතීශ්වර මහින්ද කොඩිතුවක්කු ඇප ලැබී තිබෙනවා.
ඒ, අනුව රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.
කෙසේ වෙතත් සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට නියෝග කරනු ලැබුවා..
මේ අතර ඔහුට විදෙස් ගමන් තහනම් කළ අතර මහජනයා ප්‍රකෝපකරවන ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.