සනත් නිශාන්තගේ රියදුරාට ලැබුණ අධිකරණ නියෝගය..

Sri Lanka Politician Death Latest Headlines Decision Making Sanath Nishantha
By krishani Feb 05, 2024 12:36 PM GMT
Report

පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් විය.

සනත් නිශාන්තගේ රියදුරාට ලැබුණ අධිකරණ නියෝගය.. | Bail For Sanath Nishanthas Driver

අද ඔහුගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද (05) ඔහුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර රියදුරා ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.