නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප.

Nishantha Muthuhettigamage Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Sep 27, 2023 05:29 AM GMT
Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට අද (27) ඇප හිමි වී තිබෙනවා.

නීති විරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පසුගිය (14) වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

හිටපු මන්ත්‍රීවරයාගේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට ඇප ලබා දී තිබෙනවා.