බෑග් මිලෙහි සිදු වූ හදිසි වෙනස..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Jun 03, 2022 03:57 AM GMT
Report

දේශීය නිෂ්පාදන හිඟ වීම සහ පැවති ආනයන සීමා හේතුවෙන් පාසල් බෑග්, කාන්තා අත් බෑග් සහ සංචාරක ගමන් මලු ඇතුළු සියලු ගමන් මලු මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආනයනික අමුද්‍රව්‍ය බදු ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය මත මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.