පුටුවකින් ඇද වැටී බිළිඳෙකු මියයයි - මෙරටින් ඇසෙන අධි සංවේදී අධිසංවේදී පුවත
Sri Lanka Police
Kilinochchi
Sri Lanka
By Sithumi
වයස අවුරුද්දක කුඩා බිළිඳියක් පුටුවකින් වැටී මිය යාමේ පුවතක් කිළිනොච්චිය මුලන්කාවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
බිළිඳියගේ මව සහ පියා දරුවා පුටුව මත ක්‍රීඩා කරමින් සිටියදී මුළුතැන්ගේ දෙසට ගොස් ඇති අතර එම අවස්ථාවේ දරුවා පුටුවෙන් වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
දරුවාගේ හිස එහිදී බිම වැදී ඇති අතර මුලන්කාවිල් ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සදහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |