අනින්දා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව යළි ගැටෙයි.
Cricket
Indian Cricket Team
Australia Cricket Team
By Wayomi
මේ මස 23 වෙනිදා එක්දින ලෝක කුසලාන ශුරයින් වූ ඔස්ට්‍රේලියාව සහ අනු ශූරයින් වූ ඉන්දියාව යලි මුහුණට මුහුණ ගැටෙන්න සූදානම් වෙනවා.
ඒ දෙරට අතර තරග 05කින් සමන්විත 20-20 තරගාවලිය ආරම්භ කරමින්.
මෙම තරගයට සහභාගී වන ඉන්දීය සංචිතය මේ වනවිට නම් කර ඇති අතර ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා මෙවර කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, වෙනුවට මෙවර කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සූර්යකුමාර් යාදේව් විසින් වන අතර හර්දික් පාණ්ඩ්‍යා ආබාධයට ලක්වීම හේතුවෙන් සංචිතයයට නම් කර නොමැත.