14 වනදා සිදු කරන සුවිසල් වෙන්දේසිය
Central Bank of Sri Lanka
Sri Lanka Economic Crisis
Sri Lanka
By Sewvandhi
රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 14 වනදා පැවැත්වෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක වටිනා බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 25,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක් වටිනා බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.
.....................................................................................
You may like this video-:
අරන්තලාව භික්ෂු ඝතකයාටත් ඇමතිකමක් - නව ඇමතිවරු ගැන හෙළිදරව්වක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |