හෙට සිට මේ පිරිසට සතුටුදායක ආරංචියක්..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Cabinet
By Aruna
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට (28) දිනයේ සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමන පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.
මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු වුණා.
කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම ගැටලු නිරාකරණය කර ඇති බව සඳහන්.