අභිනව අටමස්ථානාධිපති පත් කෙරේ

Anuradhapura Sri Lanka
By Sithumi Nov 03, 2022 11:58 AM GMT
Report

අභිනව අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි පත්කර තිබේ . 

අටමස්ථානයේ කාරක සභාව රැස්වීමෙන් පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්  මෙම ධුරයට පත්කර ගෙන ඇති අතර ලබන එකොලොස් වනදා නිල වශයෙන්  ධූරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි .

අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට පත්වූ 11වන නාහිමි ලෙස පල්ලේගම හේමරතන නාහිමි සැලකෙයි. එම ධුරයේ කටයුතු කළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි පසුගිය 18 වනදා අපවත් විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now