රටම හඬවා අවසන් ගමන් ගිය අටලුගම දැරියගේ පශ්චාත් මරණ වාර්තාව නිකුත් වේ.. ඝාතනය කළ අයුරුත් හෙළිවේ ...
Sri Lanka
Atulugama Child Murder
By Sithumi
අටලුගම දී ඝාතනය වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඇය ව ඝාතනය කර ඇත්තේ, බලහත්කාරයෙන් දියේ ගිල්වා බව යි අනාවරණය වන්නේ.
එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අදාළ දැරිය අපයෝජනයට ලක් ව නොමැති බවත් තහවුරු වනවා.
ඝාතනය සිදු කළ සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් තමන් දැරිවිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අද (30) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |