අටුලුගම මියගිය නව හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් ප්‍රකාශයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
අටුලුගම නව හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසයි.
දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පෙරේදා(27) දිනයේ උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට නොපැමිණි අතර ඊයේ(28) දිනයේ නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |