ඔබත් අස්වැසුම අයදුම්පත් භාර දෙනවා නම් මේ දේ අනිවාර්යයි - අලුත්ම තීරණය..

Government Of Sri Lanka Latest Headlines
By Sewvandhi Feb 17, 2024 09:04 AM GMT
Report

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බවයි.

එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි, එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ,පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළේ ය. අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බවය.