ජනතාවට සුබ ආරංචියක් - අස්වැසුම වැඩි වෙන පුදුම හිතෙන විදිහ මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka Economy of Sri Lanka
By krishani Nov 15, 2023 12:59 PM GMT
Report

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ නව සමාජ ගොඩනැගීමේ කොටසක් ලෙසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.