මව්බිමට තවත් රන් හා රිදී පදක්කම්..!

By Sewvandhi Jul 16, 2023 12:24 PM GMT
Report

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 400X4 පිරිමි සහාය දිවීමේ ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරග වටය විනාඩි 3.01.56කින් නිම කිරීමට සමත්වුණි.

මේ අතර 400X4කාන්තා සහාය දිවීමේ ධාවන ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ක්‍රීඩිකාවන් සමත්ව තිබේ.

ඒ එම තරග ඉසව්ව විනාඩි 3:33.27කින් නිමාකරමින්ය.

මෙම තරගය තායිලන්තයේ දී පැවැත්වෙනවා.