ලංකාවෙම ක්‍රිකට් රසිකයින් දෑස් වෙනතක නොයවා බලා හිටිය මොහොතක් - තීරණාත්මක සටනකින් අද පිටියෙන් ලැබුණ තීරණය.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Sri Lanka Japan
By krishani Dec 09, 2023 10:31 AM GMT
Report

අද (09) දින ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගී වු පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලංකාවෙම ක්‍රිකට් රසිකයින් දෑස් වෙනතක නොයවා බලා හිටිය මොහොතක් - තීරණාත්මක සටනකින් අද පිටියෙන් ලැබුණ තීරණය.. (PHOTOS) | Asia Cup Under 19 One Day Cricket Tournament Won

ඒ ජපාන කණ්ඩායමට එරෙහිවයි.

එහිදී (ගගන) කඩුලු 07ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකාවට හැකි විය.

ජපාන කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 30යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 75ක් පමණයක් ය.

ලංකාවෙම ක්‍රිකට් රසිකයින් දෑස් වෙනතක නොයවා බලා හිටිය මොහොතක් - තීරණාත්මක සටනකින් අද පිටියෙන් ලැබුණ තීරණය.. (PHOTOS) | Asia Cup Under 19 One Day Cricket Tournament Won

එහිදී මල්ෂ තරුපති කඩුලු 03ක් සහ ගරුක සංකේත් කඩුලු 02ක් දවා ගත් අතර තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 76ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ ය.

ලංකාවෙම ක්‍රිකට් රසිකයින් දෑස් වෙනතක නොයවා බලා හිටිය මොහොතක් - තීරණාත්මක සටනකින් අද පිටියෙන් ලැබුණ තීරණය.. (PHOTOS) | Asia Cup Under 19 One Day Cricket Tournament Won


ලංකාවේ ක්‍රිකට් යළි ජාත්‍යන්තරය හොල්ලයි..දසුන් ශානක වීරයා වෙයි..

ලංකාවේ ක්‍රිකට් යළි ජාත්‍යන්තරය හොල්ලයි..දසුන් ශානක වීරයා වෙයි..