ඇමති අරුන්දිකගේ පුතා ඇතුළු 9 දෙනෙකුට අද සිදු කළ දේ.

srilanka medical students Ragama Arundika fernando medical facalty
By Sithumi Feb 07, 2022 01:56 PM GMT
Report

රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද (07) නියෝග කර ඇත.

මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.

ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now