රිමාන්ඩ් භාරයේ සිටි තිලිණි ළඟ තිබී හමු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (09) පස්වරු 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය සෝදිසි කිරීමක දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි පියුමාලි සන්තකයේ තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙි සම්බන්ධව පරික්ෂණයක් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරි විසින් සිදුකරයි.