ප්‍රභල ක්‍රීඩකයකු එක්දින පිටියට සමුදෙයි

By Sithumi Sep 10, 2022 11:21 AM GMT
Report

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත් වන බව අරෝන් ෆින්ච් පවසයි.

හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව තමා එක්දින පිටියට සමුදෙන බව ෆින්ච් නිවේදනය කළේය. එක දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන තිබේ.