යුධ හමුදාවේ මීළග සංග්‍රාමය ගැන හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්..
Sri Lanka Army
Sri Lanka
By krishani
රජය අතහැර දමා ඇති ඉඩම්වල වගා කිරීමට යුධ හමුදාව කටයුතු ආරම්භ කර ඇති බව යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ(11) දින මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ යුධ හමුදාව මේ වනවිට වගා සංග්‍රාමය සඳහා සම්බන්ධ වී ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |