අර්ජුන රණතුංග මහතාට නව තනතුරක්..
Arjuna Ranatunga
Sri Lanka
By krishani
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් අර්ජුන රණතුංග පත් කර තිබෙන අතර 15 දෙනෙකුගෙන් යුත් එම ජාතික සභාවේ සාමාජිකයන් අතරට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇතුළත් වේ.