හැමෝටම විහිලුවක් වුණු අර්චුනා ආයෙත් කරලියට..හදිසියේම අත්අඩංගුවට ගනියි..

By Sithumini Jan 29, 2025 03:14 PM GMT
Report

රාමනාදන් අර්චුනා මන්‍ ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙඩ අත්අඩංගුවට ගෙන තිබුනා.

රාමනාදන් අර්ච්චුනා කිව්වම ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ගියත් ඔහු ගැන නොදන්න කෙනෙක් නැති තරම්.

හැමෝගෙම කතා බහට ලක්වුණු අර්වචුනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිලිබදවද බොහෝ දෙනාගෙ අවධානය ලක්ව තිබෙනවා. කොහොම නමුත් ඔහුගේ ක්‍රියාකලාපය මත ඔහු යම් මානසික ව්‍යාකූලත්වයක් සහිත අයෙකු බවයි බොහෝ දෙනා අනතුරු අගවන්නේ.